RSS
https://www.beadsandfindings.net

Wednesday, May 19, 2010

Gay Parrot

Gay Parrot


මේ කියන්න යන කතාව Gay ගිරවෙක් ගැන.

ඔන්න දවසක් අපේ යාලුවෙක්ට හිතුනලු ගෙදර ඇති කරන්න සුරතලෙක් ඕන කියලා…ඉතින් මෙයා ඇති කරන්න සතෙක් ගන්න සුරතලුන් විකුණන කඩේකට ගියා…

Pet shop එකට ගිහින් වට පිට බලන කොට යාලුවට මිටර් වුනා ගිරවෙක්..මේ ගිරවත් විශේසයි. ඒ ගිරවට එකම කකුලක්වත් තිබ්බේ නැ…ගිරවා හිටියේ පොඩි බ්0කුවක වාඩි වෙලා වගේ. අපේ යාලුවටත් අනුකම්පාව දෝරෙ ගලලා පොඩ්ඩක් ඇහ දාලා ගිරවට ල0වුනා…

අපේ යාලුවටත් “අනේ අපොයි..මේ ගිරවට මොනා වෙලාද මේ…” කියවිලා.

“මම උපදිනකොටම මගේ කකුල් නැතුවයි ඉපදුනේ..” ගිරවාත් කතා කරන්න ගත්තා.
“මම ආබාධිත ගිරවෙක්…” ගිරවාත් පඩි ටෝක්ස් දෙන්න ගත්තා.

“හා..හා..” අපේ යාලුවටත් හිනාවක් ගියා. “ එහෙනම් උඹට මම කියන දේවල් තේරෙනවා එහෙනම්..”

“මට හැම වචනයක්ම තේරෙනවා..” ගිරවාත් පපුව පුම්බලා කිව්වා. “ මම දැනුමැති බුද්ධිමත් කුරුල්ලෙක්..”

“ඔව්…මට පේනවා…” එහෙනම් මේකට උත්තර දෙන්න.” යාලුවා කිව්වා.

“ කොහොමද කකුල් දෙකම නැතුව ඔය බ0කුවේ රැදවිලා ඉන්නේ? “

“ හොදයි, මම කියන්නම්” ගිරවා උත්තර දෙන්න ගත්තා.

“මේක කියන්නත් ලැජ්ජයි. ඔයා අහපු නිසා කියන්නම්.” “ මගේ කුඩා පයිය මේ ලී කැල්ල වටේ කොක්කක් වගේ ඔතාගෙන තමා මම රැදිලා ඉන්නේ. පිහාටු වලින් වහිලා නිසා ඔයාට ඒක පේන්නෙ නැ.”

“නියමයිනේ. “ “ උඹට හොදට උත්තර දෙන්න තේරෙනවානේ..” යාලුවා කිව්වා.

“ඔව්, මට සි0හල දෙමල ඕන බාශාවක් පුලුවන්. ඒ වගේම ඕන දෙයක් ගැන මම දන්නවා.” ගිරවාත් පුරාජේරුව කියවන්න ගත්තා.
“ඔයා කැමතිනම් මාව ගෙදර ගෙනියන්න. මම හොද යාලුවෙක් වගේ ඉන්නම්.”
යාලුවා බැලුවා ගිරවාගේ මිල ගහලා තියෙන බෝඩ් එක දිහා.

රු. 2000/= ක්. “බුදු අම්මෝ කකුල් නැති ගිරවෙක්ට 2000ක්.”

“ස්..ස්…” ගිරවා රහසින් එක තට්ටක් වනලා යාලුවට ලගට කතා කරා…” මාව කව්රත් අරගෙන යන්නේ නැ කකුල් නැති නිසා. අඩු කරලා 200 කට ඉල්ලන්න” කීවා.

කොහොමහරි මුදලාලියත් එක්ක හෙට්ටු කරලා 200 කට ගිරවා අරගෙන ආවා ගෙදරට.

ඇත්තටම ගිරවා හොද යාලුවෙක් උනා. යාලුවගේ ඕනම දෙයක් කියලා විසදුම් ගන්න තරම් හොද මිතුරෙක් උනා. ගිරවා නිසා යාලුවගෙයි යාලුවගේ එකට ඉන්න Gay යාලුවගෙයි පාලුව මැකුනා.

ඔහොම දවස් ගෙවෙනකොට දවසක් යාලුවා වැඩ ඇරිලා ගෙදර ආවම ගිරවා යාලුවට කතා කරා.

“මට මේක කියලාත් බැ…නොකියාත් බැ…”

“මොකක්ද”

“මේ කතාව ඔයාගේ Boy Friend ගැන”

“කියපන්…කියපන්…” යාලුවටත් ඉවසිල්ලක් නැ දැන්.

“අද ආවා අර ලියුම් ගේන කොල්ලා…ඔයාගේ යාලුවා ඌට අද Underwear වගයක් තැගි දිලා තොල් දෙකත් Kiss කරා.”
යාලුවට දැන් මල…” ඊට පස්සේ..?” යාලුවා ඇහුවා.

"ඊට පස්සේ ලියුම් කොල්ලා ගේ ඇතුලට ඇවිත් හොදටම කිස් කරා…ඒ අතරෙ යාලුවගේ පයියත් පිටින් අත ගැවා…පස්සේ…ටික ටික ඇදුම් ගලවන්න ගත්තා…"

"යාලුවගේ කලිසමත් ගලවලා…ජොකාත් ගලෙව්වා…පපුව සේරම ලෙව කා ගෙන දන ගහලා උරන්න ගත්තා…"

යාලුවාගේ තරහටම මූණත් රතු වෙලා දැන්.."ඊට පස්සේ.."

ගිරවා ඉතිරි ටික කියන්නේ නැතුව ගොත ගහන්න ගත්තා…"මේ…මේ…"
"මොකද වුනේ කියපන්…"යාලුවට දැන් මල පැනලා…

"ඊට පස්සේ වුන දේ මම දැක්කේ නැ…මගේ පයියත් හොදටම නැගලා…මාව මේ බ0කුවෙන් ඇදගෙන වැටුනා….." :D

:D